'ඔබේ පියවර' : අපේ කාලයේ දිරිය ගැහැණියකගේ ජීවන ගීතය - (වීඩියෝ)
පතිකුලයට ඇය පා තබනුයේ මොන තරම් අපේක්ෂාවක් ඇතිව ද?
පතිකුලයට ඇය පා තබනුයේ මොන තරම් අපේක්ෂාවක් ඇතිව ද?
ලෝක සිනමා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ට සම්මානයක් විසාකේස දෝත දරද්දී, රොටර්ඩෑම් නෙට්පැක් සම්මානය ජගත්ට
Sydney Theatre Awards යනු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම වේදිකා නාට්‍ය සම්මාන උළෙල ලෙස සැලකේ.
අතුරුදන් වූ සිය බළලෙකු ආපසු නිවසට පැමිණ හිමිකාරිය සමග යළි එක්වන මොහොතේ සංවේදී දර්ශන, නිවෙසේ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබේ.
තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි 'නාටු නාටු' ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ.
ලබන සතියේ තිරගතවීමට නියමිත බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'පඨාන්' පසුගිය සති කිහිපය තිස්සේ ඉන්දියාවේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙමින් තිබේ.
දශක තුනකට ආසන්න කාලයක් පුරා තම උපන් බිමේ දී අප්‍රකට කුඩා ජන කොට්ඨාශයක් ලෙස ඌනනය වන ලංකාවේ වෙරළබඩ වැදි ජනතාව පිළිබඳ ඉතිහාසය සොයා යන්නකුට, ඔවුන් පිළිබඳව ලැබෙන අතීත වාර්තා ප්‍රමාණය ස්වල්පයකි.
මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය අද (20) සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව උදාවෙයි.
ආශාව යන්න මෙරට වැඩියෙන්ම ආඛ්‍යාන ගත කර ඇති සිනමාකරුවන් දෙදෙනා වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් බව දිප්ති කුමාර ගුණරත්න පවසයි.