1200 x 80 DMirror
 
 

ප්‍රධාන පුවත්

Feature

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවතට විසිවීමෙන් පසු යළි පෙරලා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගෙන් මාධ්‍යවේදීන් කටුනායක ගුවන් තොටුපොළේ දී දිගට හරහට ප්‍රශ්න කල අතර, එහිදී ලසිත් මාලිංග ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය සමාජ මාධ්‍යවල සංවාදයට ලක්වෙමින් තිබේ.

Feature

ICCPR Act එක යටතේ චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට 'අධිකරණ බලයක්' (Jurisdiction) නැති නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය වෙත යොමුවෙන තෙක් කල් බලන්නට වුනා.

Feature

සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පවසයි.

Feature


ක්‍ර්ර්ර්ස්ස්ස්ස්ස්ස් .................

නුගේගොඩ නගරාසන්නයේ ඉදිරියෙන් ඇති ත්‍රීවිලයේ ඒ හැප්පුවේ පසුපසින් වේගය පාලනය කරගත නොහැකි වූ කළු පාට මොන්ටෙරෝ රථයකි.

Feature

''සියලු දේ අත්හැර බුද්ධත්වයට පත්වූ, අවසානයේදී ධර්මය පවා අත්හැරි බුදුරදුන්ට, "බුදුන්ගේ දේශයක්" තිබේ දැයි ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන උපාලි මාගෙදරගමගේ විමසා සිටියි.