විරෝධයට Sex අවුල්ද? - (චින්තන ධර්මදාස)
ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි.
ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි.
මේ රටේ මේ මොහොතේ ආණ්ඩුකරන පාලකයන්ගේ නොමනා, අවිධිමත් සහ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුකොට ගෙන ගොඩනැගුණු සමාජ, ආර්ථික
විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ
භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ...
මාධ්‍ය නාලිකා වල විකාශනයවූ, පේරාදෙණි සරසවි සිසු විරෝධය වීඩියෝ පට නැරඹු විට දැනුණ සිත්තැවුල, පරාජය මුසු වරදකාරී හැඟීම ඉමහත්ය.
ශ්‍රී ලංකාවේ ජන අරගල දේශපාලනය පෙරට පැමිණ ඇත. මැතිවරණ දේශපාලනය දැන් ජන අරගලය පසුපස ගාටයි.
දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ.
මිනිස්සු තමන්ගේ දුක කියන්න, ඉල්ලීම දිනාගන්න පාරට බැසීම අමුතු දෙයක් නෙවෙයි. එක හැම කාලයකදීම සිද්ධ විය..
ලංකාවෙ දේශපාලනයේ මේ මොහොත මං නම් කරන්නෙ ‘රනිල් මොහොත’ කියල. ඒ කියන්නෙ රනිල් වික්රමසිංහව මගහැර යා නොහැකි මොහොත.