සංහිඳියාවට බාධා දැනුම්දීමේ පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක්
සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය පවසයි.
සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය පවසයි.
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර හමුවක්
උතුරේ දෙමල ජනතාව මහවිරු දිනත්, දකුණේ ඇතැමුන් ඉල්මහ විරුදිනත්
2023 උසස් පෙළ විභාගය කල් දමන ලෙසට සමගි ජන බලවේගයේ
තිලීපන් අනුස්මරණ පෙළපාළිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පොලිස් අවසරයකින් තොරව
ආර්ථික අර්බුදය මැද බැඳුම්කර නිකුත් කිරීමෙන් ආණ්ඩුව, මහ බැංකුව හරහා දැවැන්ත මංකොල්ලයක් සිදුකරන බව '
දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ
වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගෑනීම හරහා එක්සත් ජනපද ඩොලර් කෝටි 10ක් හෙවත් රුපියල් බිලියන 30ක් මහජන මුදලින් එම සමාගමට දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාවරණය කරයි.
'චැනල් ෆෝ' කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගොස් සිටින බව ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පවසයි.