අර්තාපල් සහ ලොකු ළූණු විශේෂ ආනයන බද්ද ඉහළට
දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව රජය විසින් අර්තාපල් සහ ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ ආනයන බද්ද වැඩි කර තිබේ.
දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව රජය විසින් අර්තාපල් සහ ලොකු ළූණු සඳහා පනවා තිබූ විශේෂ ආනයන බද්ද වැඩි කර තිබේ.
දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුගේ දේපළ අත්හිටුවීමින් නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
බොයිං (Boeing) ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉතාලි රජය පුද්ගලයින් හත් දෙනකුට සහ උප කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකුට එරෙහිව නඩු පවරයි. ඒ බව එරට රජය අද නිවේදනය කළේය.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.
මේ වන විට මෙවර අ.පො.ස. (සා.පෙ.) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් වී තිබුණ ද ගුරුවරුන් සහ අනෙකුත් අධ්‍යයන කාර්ය මණ්ඩල,
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ
ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගීකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
ශ්‍රී ලාංකික සංස්කතිකාංග වලට මුල් තැන දෙමින් ශ්‍රී ලාංකික අභිමානය ලොවටම විදහා දක්වන 'ප්‍රංශයේ නිහඬ අපි' තරුන සංවිධානය විසින්