සෑම හමාස් සටන්කරුවෙක්ම 'මළ මිනිසෙක්' ඊශ්‍රායල් අගමැති කියයි
සෑම හමාස් සටන්කරුවෙක්ම "මළ මිනිසෙක්" බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හදිසි රජයේ පළමු රැස්වීමෙන් පසු ප්‍රකාශ කර තිබේ.
සෑම හමාස් සටන්කරුවෙක්ම "මළ මිනිසෙක්" බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හදිසි රජයේ පළමු රැස්වීමෙන් පසු ප්‍රකාශ කර තිබේ.
හමාස් සටන්කාමීන් රට තුලට කඩාවැදී එල්ල කළ ලොව පුදුමයට පත්කළ ප්‍රහාරය ගැන ඊජිප්තුව තුන් දිනකට පෙර ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබු බව දැන්
පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය ඔක්තෝබර් හත්වන දා
හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ඊශ්‍රායලය සැපයුම්වලට ඉඩ නොදෙන්නේ නම්
ඊසාන දිග මියන්මාරයේ, චීන දේශසීමා සමීපයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල කළ බර අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 29 දෙනකු මියගොස් තිබේ.
හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ්
ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සිය ගනනක් මිය ගිය හමාස් ප්‍රහාර වලින් දින දෙකකට පසු
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.
සෙනසුරාදා අලුයම ආරම්භ වූ හමාස් සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ පුද්ගලයින් 1,100 ක් පමණ මිය ගොස් ඇතැයි, තහවුරු වී තිබේ.
2023 නොබෙල් සාම ත්‍යාගය මීට සුළු මොහොතකට පෙර ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නර්ගීස් මොහොමඩිට හිමිවිය.