බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
තුර්කියේ, අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් පිටත අද (1) සිදුවූ පිපිරීම "ත්‍රස්ත ප්‍රහාරයක්" බව එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යවරයා පවසයි.
මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් 2023 ජූලි 20 වන දින චීනයේ අගනුවර බීජිං හි ඩයඕයුටායි රාජ්‍ය ආගන්තුකාගාරයේදී හිටපු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් හමු වීම. (Xinhua/Huang Jingwen)
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල ඊයේ (29) සිදු වූ පිපිරීමෙන් මේ වන විට පුද්ගලයන් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.
ලුසී ලෙට්බි කවුන්ටස් ඔෆ් චෙස්ටර් රෝහලේදී ඝාතන රැල්ල සිදු කළා ය
ලිබියාවේ දරුණු ජලගැලීමෙන් විනාශයට පත් ඩර්නා නගරයේ මේ වන විට මළ සිරුරු 5,300කට අධික සංඛ්‍යාවක්
මෙක්සිකෝ කොංග්රස් සැසියක් අතරතුර වසර දහසක් පමණ පැරණි පිටසක්වල ජීවින්
2060 වර්ෂය වන විට කාබන් නිශ්ක්රීයකරණයට පත් වූ රටක් වශයෙන් චීනය නිර්මාණය කරන බව
ඉන්දියාවේ මොලිවුඩ් (මලයාලම්) සිනමාවේ ප්‍රසිද්ධ නිළියක් වන අපර්ණා නායිර් සියදිවි නසා ගෙන තිබේ.