මේ ආණ්ඩුව බරපතළ වරදක් නොකළොත් මොකද වෙන්නෙ...? - ගම්මන්පිල පැහැදිලි කරයි
වත්මන් ආණ්ඩුව විසින් බරපතළ වරදක් සිදුනොකරනු ලැබුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාලිමවට ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක් දිනා
වත්මන් ආණ්ඩුව විසින් බරපතළ වරදක් සිදුනොකරනු ලැබුවහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාලිමවට ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක් දිනා
ඊර්ෂ්‍යාකාර, වෛරී, ක්‍රෝධී දේශපාලන ක්‍රමයෙන් බැහැරව රට බංකොලොත්භාවයෙන් ගොඩගන්නා වැඩපිළිවෙළට යොමුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
එළඹෙන මහ මැතිවරණය සඳහා පොදු සළකුණකින් ඉදිරිපත් වීමටත් සියළුම දිස්ත්‍රික්ක වලට අපේක්ෂයින් ඉදිරිපත් කිරීමටත්
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව පූර්ණ සහාය ලබාදීමට
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට නව සභාපතිවරුන් දෙදෙනකු පත්කර ඇත.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර
අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි සිතා 'යුක්තිය' මෙහෙයුම අතරතුර වැරදීමකින් නීතිඥවරියකගේ රියැදුරෙකු මහ මගදී මාංචු දමා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ පුත්
තරුණයන්ට පාර්ලිමේන්තු පැමිණිමට ඉඩ සලසමින් මෙවර මහ මැතිවරණය සදහා තරග නොකරන බව උතුරේ ජනතා නියෝජිතයන්
පසුගිය වසර 3ක කාලය තුල නීති විද්‍යාලයේ සුවිසල් දියුනුවක් ඇතිකිරීමට කටයුතු කල එහි වත්මන් විදුහල්පති ආචාර්ය අතුල පතිනායක ට සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට නීති අධ්‍යාපන කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පොහොර සහනාධාරය ලෙස මුදල් දෙනවා වෙනුවට පොහොර ලබා දෙන්නැයි ගොවි ජාතික සමුළුවෙහි සම කැඳවුම්කරු විමල් වත්තුහේවා පැවසී ය.