රනිල්ට සහයදෙන බව නව සන්ධානය කියයි
ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයදෙන බව නව සන්ධානය පවසයි.
ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයදෙන බව නව සන්ධානය පවසයි.
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ පවසයි.
වැලිගම ප්‍රදේශයේ වැටලිමකදි වෙඩි වැදිමෙන් මියගිය පොලිස් සාජන්වරයාගේ පෙනහැල්ලේ තිබූ වෙඩි උණ්ඩ දෙක
ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන්
වත්මන් ආර්ථිකය නිසා ජනතාවට අපහසුතා තියෙන නමුත්, මේ තත්වය අවම කර තව මාස කිහිපයකින්
“ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා” යන තේමාපාඨය යටතේ,
දෙහිවල වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර ඇති දැනට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් සුපිරි
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර දේශපාලන සන්ධානයක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වු ෂාන් විජයලාල් ද සිල්වා, එම පක්ෂයෙන් ඉවත්වී අද (1) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට එක්විය.
සිපෙට්කෝ ඉන්ධන මිල අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධයන කර ඇත.