දිලිත් NPPයටත් ජන්දය දිනන හැටි උගන්නන්න යයි!
ඇන්ටිජන් වංචාවක් සම්බන්ධයෙන් තමාට එරෙහිව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව විවෘත සංවාදයකට එන්නැයි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටියි.
ඇන්ටිජන් වංචාවක් සම්බන්ධයෙන් තමාට එරෙහිව සිදුකල ප්‍රකාශයන් පිළිබඳව විවෘත සංවාදයකට එන්නැයි ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හෝ සාමාජිකාවක් ඉල්ලා අස් වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ වැඩකටයුතු කිසිඳු ලෙසකින් අඩපන වන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ මැතිවරණ සීමා
සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් චෝදනා කරයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී ඇත.
මේ වනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට අදාලව අද (25) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද? නැද්ද? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කර සිටියි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකළ අපරාධ පිළිබඳව අවධාරණය කරමින් අඟහරුවාදා දින (24) 'කළු ජනවාරිය' සැමරූ මුලතිවු මාධ්‍ය සමාජයේ දෙමළ මාධ්‍යකරුවෝ,