ජනපති කැමති අනුර කුමාරගේ පෞද්ගලික ලේකම් වෙන්න - සජිත් ප්‍රේමදාස
ජනාධිපතිවරයා ම ඔහු පරදින බවට පිළිගෙන ඇති අතර ඔහුගේ කැමැත්ත අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම
ජනාධිපතිවරයා ම ඔහු පරදින බවට පිළිගෙන ඇති අතර ඔහුගේ කැමැත්ත අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම
තමා සහ තම පක්ෂය මෙනේ ම අනෙකුත් පක්ෂ වසර 25ක් තිස්සේ ‘රනිල්ට බෑ,’ යැයි පැවසුව ද පසුගිය දෙවසර තුළ ඔහු තමන්ට
සමගි ජන බලවේගය බලයට පත්වු වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙන බව
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවැත්වෙන 'පුළුවන් ශ්‍රී ලංකා' ජනරැළි වේදිකාවට එක්වූවාය.
රුසියාවේදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ මරණ සහතික සහ වන්දි ලබාගැනීමට අදාළ ලේඛන සහතික කිරීමේදී ඒ සඳහා අදාළ මුදල ලබාගැනීමෙන්
එම්. ආර්. නාරායන් ස්වාමි එල්.ටී.ටී.ඊ සංවිධානය පිළිබඳ දීර්ඝ හැදෑරීමක් සහිත මාධ්‍යවේදියෙකි.
බලය ගිලිහී යාම හමුවේ ගෙන යන බියගුලු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කළ ජනාධිපති අපේක්ෂක විවාදය ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණි.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යාපනයේදී සිදු කළ ප්‍රකාශය ජාතිවාදී ප්‍රකාශයක් නොවන බවත් අනුර කුමාර දිසානායක සමග
අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සභාපති, මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි