විමලෙගෙ කොලම : ගකපුලවනවා
නුවරඑළිය හරිම කැතයි කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි.
නුවරඑළිය හරිම කැතයි කියා ජනාධිපතිතුමා කිව්වේ ළඟ හිටපු එස් බී දිසානායක ගේ මුහුණ දෙස හොඳට බලමිනි.
ලක්වාසී ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට මේ වන විටත් ලහිලහියේ සූදානම් වෙමින් සිටිති.
''මිතුරනි අත්පොලසන් දෙන්න - ප්‍රහසනය හමාරයි ...''
- බීතෝවන්
මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා.
‘‘ඩී. ඒ. රාජපක්ෂ මහත්තමයා එදා නිතරගයෙන් ම හම්බන්තොට රාජ්‍ය මන්ත්රීකමට පත් උනා...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරන ලද සමස්ත ණය මුදල රට තුළ තරමක දේශපාලන උණුසුමක් ඇති කිරීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්රිත කැලෑබද ප්‍රදේශයක රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය සලකා බලමින් සිටින බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඉන්දු-පැසිෆික් කලාපයේ භූ-දේශපාලන වේදිකාව නැවතත් උණුසුම් වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දක්නට ලැබෙන කුලවාදය නිසා දරුවන්ගේ අධ්‍යාපනය අයිතීන් අහිමි වීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා සිදුවීම ඇතුළු කරුණු ගණනාවක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තාවක් නිකුත් කර තිබේ.
රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව.
# අප්‍රියෙල් 09 වෙනදා " රනිල්ට යෝජනා දෙකක් " ලිපියෙන් රටේ රාළ තවත් සංශෝධිත වැඩපිලිවෙලක් රටට ඉදිරිපත් කළා.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වු ගින්නෙන් ශ්‍රී ලංකාවේ සාගරයට සිදු වු හානිය ලොව විශාලතම සාගර විනාශ ලෙස සැලකෙන අතර ඉන් සිදුවු හානියට වන්දි ලබා ගැනීමට මෙරට රජය කටයුතු කරමින් සිටියි.