සුදුසු පරිදි වතුකර ජනතාවට ඉඩම් ලබා දෙන බව AKD ශපථ කරයි
ලබා දිය හැකි සෑම තැනකින් ම සුදුසු ආකාරයට වතුකර දෙමළ ජනතාවට ඉඩම් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක
ලබා දිය හැකි සෑම තැනකින් ම සුදුසු ආකාරයට වතුකර දෙමළ ජනතාවට ඉඩම් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක
කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍ය වසංගතයක් බවට පත්වී ඇති බවත්, මේ රටම ඒ ව්‍යසනයෙන් මුදා ගත යුතු බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD )පැවසී ය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.
ව්‍යවසායකත්ව මනසකින් යුතු ශ්‍රී ලාංකිකයින් බිහිකිරීමට සහ ඔවුන් ඉදිරියට ගෙන යාමට මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ
තමා ළඟ සිටින සියලු දෙනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැගීමට එකතු වූ පිරිසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
සජිත් ප්‍රේමදාස සිය දේශපාලන වේදිකාවේ ප්‍රධාන ප්රකාශනයක් ලෙස සිදුකරන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක සම්බන්ධව පවතින බව
මේ වසරේ ජනවාරි පළමුවෙනිදා සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15200 (බිලියන 152)
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට ජනාධිපති ධුර අපේක්ෂක සජිත්ගේ ගෙන් යුක්තිය ඉටු වේදැයි බරපතල සැකයක් මතුව ඇතැයි ජනාධිපති නීතීඥ
ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්,
රනිල් සහ අනුර දේශපාලන ජෝඩුව කෙතරම් ඩීල් දාගත්ත ද තමන්ගේ ඩීල් එක තිබෙන්නේ රටේ ජනතාව සෞභාග්‍ය සම්පන්න කිරීම උදෙසා ජනතාව සමග බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.