රනිල්-අනුර කූට සන්ධානය ද, සමගි ජන බලවේග සන්ධානය ද ? සජිත් ජනතාවගෙන් විමසයි
බංකොලොත් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූට සන්ධානයට අවස්ථාව ලබා දෙනවා ද සමගි ජන බලවේගයට ලබා දෙනවා ද යන්න ජනතාව
බංකොලොත් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූට සන්ධානයට අවස්ථාව ලබා දෙනවා ද සමගි ජන බලවේගයට ලබා දෙනවා ද යන්න ජනතාව
තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ
දේශප්‍රේමී ජාතික පෙරමුණ සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ 7 පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙමින් තිබියදී
ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන (නීති රීති) අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වසර තුනක කාලයක් පුරා අඛණ්ඩව කටයුතු කිරීමට සිදු වී තිබෙන බවත්, එම කාලය තුළ දී
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක්වූ ගීත රැසක් නිර්මාණය කළ ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ
ව්‍යාපාරික පෙළැන්තිය පමණක් පොහොසත් නොනොකර ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.
හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නායකත්වයෙන් සංවිධානය වූ "දිවිදෙන රණවිරු" සංවිධානයේ "දිනන කඳවුර'' ජාතික සමුළුව පෙරේදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් තුළ මේ මාතෘ භූමියට ගැළපෙන ප්‍රතිපත්ති මෙන් ම මේ මහ පොළොව නැවත වැඩබිමක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.
ජවිපෙ පරාජය කරන්න පුළුවන් එකම අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාසට සහය දෙන්නැයි සජබ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න, නාමල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.