CID ඉතිහාසය කණපිට පෙරලන වැඩක් !
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්කිරීමට යෝජනා වී
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසයි.
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට රැක ගැනීම සහ ආරක්ෂා කර ගැනීම බව සජබ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනුයුත්ක කර
ඉදිරි මැතිවරණයට ඉලගෙයි තමිල් අරසු පක්ෂයේ නමින් සහ පක්ෂයේ ලාංජනය යටතේ ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර නමින් නයිජීරියාව ගෝමිබේ
වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනා ගැනීමට නව සැලසුමකින් මහ මැතිවරණයට තරග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේවනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපතියටත් එහාට ගොස් ඇතැයි 'ජන අරගල
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී තිබු පොලිස් නිලධාරීන් වහාම ඉවත් කිරීමට කටයුතු කර ඇත.