වරාය සමූහ මිනීවලේ කැනීම් කටයුතු නතර කෙරේ
දෙවසරක් තුළ ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවැනි සමූහ සුසානය වන කොළඹ වරාය මිනී වලේ පළමු අදියරේ කැනීම් කටයුතු දින අටකට පසු කල් දමන
දෙවසරක් තුළ ශ්‍රී ලංකාවෙන් හමුවූ දෙවැනි සමූහ සුසානය වන කොළඹ වරාය මිනී වලේ පළමු අදියරේ කැනීම් කටයුතු දින අටකට පසු කල් දමන
වරදාන වරප්‍රසාද ලබාගැනීමේ චේතනාවෙන් තමන් ප්‍රතිපත්ති වෙනස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත.
ජනාධිපතිවරණය ළංවෙත්ම, මෙරට 'ඩොලර් බැඳුම්කරහිමියන්' දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස වේගවත්වී
දැනට වසර 109කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් ට වසර
2024 වසරේ මුල් මාස 8හි බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන මොහොතක රජය 1981 අංක 15 දරන පනත උල්ලංඝනය කරමින් සිටින බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
* ජනවාරි පළවෙනිදා සිට වැටුප් විෂමතාව ඉවත් කරමින් වැටුප් වැඩිකිරීම කරන බවට අපි දෙන සහතිකය හැකිනම් අනික් පාර්ශ්වවල අයට අනිත් කෙනෙක් දෙන්න කියලා අභියෝග කරනවා.
දේශපාලන වේදිකාවේ ආගම් පිළිබඳව සාකච්ඡා නොකළ යුතු යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක (AKD) පැවසී ය.
ඉන්දියානු රජයේ වුවමනාවට ලංකාවේ බලශක්ති ස්වාධිපත්‍යය අදානිට පාවාදීම සඳහා ලංකාවේ ආණ්ඩුව ගිවිසුම් ගතවෙමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසී ය.
බංකොලොත් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූට සන්ධානයට අවස්ථාව ලබා දෙනවා ද සමගි ජන බලවේගයට ලබා දෙනවා ද යන්න ජනතාව