සියවසරකට පසුව ප්‍රථම වතාවට පැරිසියට අහිමි වන ප්‍රංශ සවාරියේ අවසානය
ලොව ප්‍රධානතම පාපැදි තරගය වන ප්‍රංශ සවාරියේ (Tour de France) අවසාන අදියර ශතවර්ෂයකටත් වැඩි කාලයකට පසුව ප්‍රථම වතාවට
ලොව ප්‍රධානතම පාපැදි තරගය වන ප්‍රංශ සවාරියේ (Tour de France) අවසාන අදියර ශතවර්ෂයකටත් වැඩි කාලයකට පසුව ප්‍රථම වතාවට
ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුහුණුවීම් සඳහා ක්‍රීඩා පිටියක් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී සිටිනවා.
මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ජගත් ක්‍රිකට් කවුන්සලයේ 2023 ලෝක කුසලාන
චීනයේ හංජෝ නුවරදී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්වෙන්
ක්‍රිකට් ක්‍රීඩාංගණයක නරඹන්නන් රැඳී සිටින කලාපයේ පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුමට සමාන ලෙස
බදු ගෙවීම පැහැර හැරීම නිසා අට මසක සිරදඬුවමක් විඳීමෙන් පසුව බොරිස් බෙක ලොව අංක 6 ට ශ්‍රේණිගතව සිටින ඩේන් හොල්ග රීන්ගේ නව පුහුණුකරු ලෙසින් නැවත වතාවක් ජාත්‍යන්තර ටෙනිස් තරග බිමට පිවිසෙයි.
ජය ගැනීමට තරම් හැකියාවක් නැතැයි සැලකෙමින් තරගයකට පිවිසෙන කෙනෙකුට
බුවනෙක ගුණතිලක ත්‍රිත්ව ශූරතාත් වරංගනා ජයවර්ධන ද්විත්ව ශූරතාත් දිනා ගනිමින් බැඩ්මින්ටන් තරග බිමේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටිනවා.
2023 ශ්‍රී ලංකා රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ජයග්‍රහණය හිමිකර ගැනීමට පොලිස් දෙපාර්තුමේන්තු ක්‍රීඩක ක්‍රිඩීකාවන් සමත් වී තිබෙනවා.
නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 5 කින් ජයග්‍රහණය කරමින්
දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ ‘ස්ක්රම්-හාෆ්’ ක්‍රීඩක කර්බස් විඑනෙක් ට ප්‍රංශ ක්‍රීඩා ලෝලීන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.