ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව

ගොඩනැගු අරමුණ සංවිධානයේ ප්‍රථම ජාතික වැඩසටහන ඊයේ (21) පස්වරුවේ කෝට්ටේ සෝලිස් ශාලාවේදී පවත්වන ලැබිය.


ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී ඉදිරියේ තම ව්‍යාපාර කටයුතු ගොඩ නංවා ගැනීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා සාකච්ඡාවට බඳුන් විය.

රට නොගොස් මෙරට තුළ ම සිටිමින් ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සාකච්ඡා කරනු ලැබිය.

එම හමුවට ව්‍යාපාරිකයන් හාරසියයකට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ.

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්