හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආයෙමත් අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා
පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් 'නෙත් නිවුස්' කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කළා.
 

එසේම එම වැඩසටහනේදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පිළිබඳවද අපූරු කතාවක් එළිදක්වා තිබුණා.
 

මේ පිළිබඳව සහ දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්