වසන්ත මුදලිගේ 'රීප්ට් වෙන්නේ' පලිගැනීම් නිසාද ? - 'නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා' වැඩසටහනේ අනාවරණයක්




අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පළමු වසරේ ශිෂ්‍යයින් පිරිසකට කළ දෙයක් හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස ඔහුව දිගින් දිගටම විශ්වවිද්‍යාලය තුළ රිපීට් කරන බවට ආරංචි වූ බව 'නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා' වැඩසටහනේදී අද හෙළි කළා.


මේ අතර ඩිලාන් පෙරෙරාට කැමති පල්ලියක භාරකරුවෙකු කොච්චර කැමති වුණත් ඡන්දය නොදෙන්න ඇති හේතුව ඩිලාන්ගේ මූණටම කියලා තිබුණු හැටිත් එම වැඩසටහනේදී පැහැදිලි කර තිබුණා.


* ඩයනාගේ මන්ත්‍රී අසුන හිරුණිකාට දෙන්න සජබය අල්ලන කුරුමාණම


ඇතුලු දේශපාලන වේදිකාවේ තිර පිටුපස නොඇසුණු කතා ගෙන එන 'නෙත් නිවුස් කණින් කොනින්' ඇසුණු කතා වැඩසටහන පහතින් නරඹන්න.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්