ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී වාහනයක්

ආසන්න දිනක කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක තාප්පයේ හැපී ඇත.

අලුයම තුනට පමණ බීමතින් සිට ඇති මෙම ඇමතිවරයා විසින් පදවාගෙන ආ වාහනය වැදීමෙන් එම පාසලේ තාප්පයට අලාභහානි සිදුවී ඇති නමුත් පැය කිහිපයක් ඇතුලත එය නැවත පිලිසකර කර සකස් කර දීමට කටයුතු කර තිබේ.

 දැනට අනතුරට ලක් වූ වාහනය කොළඹ 7 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක පිටුපස ගාල් කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්