එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ කොළඹ වරාය නගර (CHEC) අධ්‍යක්ෂ ජනරාල් ජිආංන්ග් හොවුලිංග් අතර පසුගිය බදාදා  රහස් හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
 
කොලඹ වරාය නගරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයකට අනුව  හිටපු අගමැතිවරයා සමග මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන, හිටපු ඇමති සාගල රත්නායක, යහපාලන ආණ්ඩුව කලේ පොට්සිටියේ සභාපති ලෙස කටයුතු කළ අජිත් ද කොස්තා ද  මේ අවස්ථාවට සහභාගීවී ඇතැයි පැවසේ. 
 WhatsApp Image 2021 07 23 at 4.34.35 PM
 
THE LEADER TV 
 
 
තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක් ! 
 
 
 
රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන සැඟවූ තොරතුරු මෙන්න ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්