සියලු සැලකිලි සීතලාට විතරයි : ගීතා කනස්සල්ලෙන් !
තමන්ව පාර්ලිමේන්තුවේ එවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට තමන්ට මෙතෙන් නොහැකි වී ඇතැයි පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සඳහන් කරයි.
තමන්ව පාර්ලිමේන්තුවේ එවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට තමන්ට මෙතෙන් නොහැකි වී ඇතැයි පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සඳහන් කරයි.
මෙවර අමාත්‍ය ධූරයක් හිමි නොවූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වූ තම බල ප්‍රදේශයට නොයා කොළඹ නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.
මේ වනවිට නොනිල 'උප ජනාධිපති' ලෙස සැලකෙන 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මීළඟ දේශපාලන අඩව්ව කුමක්දැයි
2011 ලෝක කුසලාන අවසාන මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට පාවා දුන්නා යයි එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
වර්තමාන ආණ්ඩුව යටතේ 13 වන සංශෝධනය අහෝසි වීමක් සිදුනොවන බව සහතික යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අවධාරණය කර සිටියි.
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා අත්තනෝමතික ලෙස තමාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත
රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි
පසුගිය 12 දා මහනුවර මඟුල් මඩුවේදී පැවති ඇමති මණ්ඩලයේ දිවුරුම් දීමේ අවස්ථාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ
තවමත් පුරප්පාඩු වී ඇති ඇමති ධුරයක් සදහා තමන් පිලිගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂගෙන්
ගිය සඳුදා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන බවයි.