'කාබාසිනියා මානසිකත්වය' යන නමින් අන්තර් ජාලයට මුදාහැර ඇති වීඩියෝවක් මේ දිනවල whatsapp සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වෙමින්
තිබේ.
වෙලාවකට කරන්ට් කපනවාලු, තවත් වෙලාවකට කරන්ට් කපන්නෑලු.. නිළධාරි මාරුවෙනවද? බලදාරි එකමද? ආදී ලෙස විදුලිබල ක්ෂේත්‍රයේ එක් පැතිකඩක් අනාවරණය කෙරෙන මෙම 'හෙළේ හෙළේ හෙළේ රටම හෙළේ' වීඩියෝව Asian Truth නිෂ්පාදනයකි.
වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය දෙකඩ කරනු ලැබූ අතර වීඩියෝවේ අන්තර්ගතය සැලකීමේදී එය ආණ්ඩුවට පක්ෂපාති කණ්ඩායමේ නිර්මාණයක් වියහැකි බව මෙම වීඩියෝවට අදාලව ප්‍රතිචාර දක්වා ඇති බොහෝදෙනෙකුගේ අදහසවී ඇත.
හේ.... කම්බාස්....
ප්‍රේමේ දේශප්‍රේමේ
හරි ලාබෙට විකිණෙනවා ශ්‍රී ලංකාවේ
ප්‍රේමේ බොරු දේශප්‍රේමේ
එක පාරම වාසි අතට පෙරෙලෙන වේගේ
ආරේ ගුණනම් නෑරේ
පරම්පරා ගොඩදානා දේශප්‍රේමේ
අපිව රවටාලා අන්දාලා උන්ගොඩයන්නා
සුදුරෙද්ද පොරවාලා බොරු ජාති ආලේපා
ගොන්නුන්ට අන්දාලා හෝ....
උන් උන්ම අවුලාලා උන්
සී ඊ බී නිලධාරී
මාෆියා බලධාරි
පොඩි මිනිහට කෙලවන්නෙ හෝ
නිලධාරි ලැග ඉන්නේ බොරුවටනේ පඩි ගන්නේ
කරනා වැඩක් ඒ අය ඇත්තේම නෑ
කාටත් වැඩක් වෙද්දි ඒ අය වෙලා ඉර්දි
සහයෝගයක් ඒවට ඇත්තේම නෑ…
හෙලේ හෙලේ හෙලේ හෙලේ රටම හෙලේ//
රටම හෙලේ
වලේ වලේ වලේ සදා රටම වට්ටයි සෙට් වී නිලදාරියෝ...ඕ.ඕඔ.ඕ
රට පල්ලම් බැස්සෙ නිදහස ලැබුනට පස්සෙ
මේ වාගේ කට්ටිය නිසා
වැඩක් කරනා අයගෙත් කකුලෙන් අල්ල ඇද්දේ
අයියෝ රටේ පව නිසා….
විදුලිය කප්පන්නෙ නෑ කියලා පවසන්නේ කියනා ලෙසට ඒව සිදුවෙන්නෙ නෑ
ඇයි මෙහෙම සිදුවෙන්නෙ ජනතාවනෙ බිලිගන්නෙ කඹ ඇදිලි කවදාවත් හරි යන්නෙ නෑ
හෙලේ හෙලේ....