“අම්මයි, තාත්තයි හිටියට, මට අම්මා තාත්තා නැතුව තනිවෙන්න සිද්ධ වුණා.



ස්වාමිපුරුෂයෙක් හිටියට, මට එයා නැතුව තනිවෙන්නත් සිද්ධ වුණා.

ඒ තනිවෙච්චි ජීවිතෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා.“

මෙහෙම කියන්නෙ ඉරේෂා හේමමාලි.

එහෙම කියන ඇය මෙහෙමත් කියනවා.

“මට ඕනෑ මම විදියට ජීවිත් වෙන්න. මම ලියන්නෙ මට ඕනෑ දේ. මම කියන්නෙ මට ඕනෑ දේ. මම අදින්නෙ පළදින්නෙ මට ඕනෑ දේ. වෙනින් කාට හරි ඕනෑ විදියට ජීවත් වෙන්න මට ඕනෑ නෑ.

“ඔව්... මම මගෙ ළමයින්ට ලිංගිකත්වය කියලා දෙනවා. ! ලිංගික දැනුම ළමයින්ට ලබා දෙන්නම ඕනෑ කියලායි මම කියන්නෙ.“

ඉරේෂාගේ ජීවිත අත්දැකීම් ඔබත් බෙදා හදාගන්න.

 

 

 
 

Leader Whats app

  

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්