රුසියාව යුක්රේනයේ මාතෘ සහ ළමා රෝහලකටත් ප්‍රහාරයක් එල්ල කරලා.



ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියන්නේ ඒක යුද අපරාධයක් කියල. ඒත් රුසියාවක් කියන්නේ ඒ කතාව Fake News කියල.

අපිට මතකයිනේ ලංකාවේ යුද්ධෙ කාලෙත් එල්ටීටීඊ එකයි, හමුදාවයි තරගෙට බොරු කියපු හැටි.

බල තණ්හාවෙන් සහ යුද උන්මාදයෙන් පෙලෙන පාලකයින්ගේ මනදොල පුරවන්න මේ කුරිරු යුද්ධය දහස් ගණන් මිනිස් ජීවිත බිලි ගනිද්දී, තවත් දස ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත ඇඳි වත විතරක් එක්ක මහ පාරට ඇදල දාද්දි, ඒ සියලු වේදනා අස්සේ මිනිසත්කම ගැන අපූරු කත්නදරත් අහන්න ලැබෙනවා.

ලංකාවෙන් වගේම විදේශයවල මතුවෙන ඒ අපූරු මිනිසත්කමට මගේ හද පිරි ප්‍රණාමය.  

චෙක් ජනපදයේ සේවය කරන ගුරුවරයෙකුවන ධම්මික වංශතිලක සමග සංවාදයක් ද සහිතව 'සරෝජ් සමග සංදේශය' නාලිකාව ගෙන එන විමසුමක් මේ.

(සටහන -සරෝජ් පතිරණ)

 

 
 



Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්