(ඩිජිටල් හෙල්ත්, ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වෙමු.)




තෙල් පෝලිම,

ගෑස් පෝලිම,

තවත් පෝලිම් පෝලිමක් ඉස්සරහට..

ඔය අස්සෙ ලෙඩට දුකට බේතක් ගන්නත් පෝලිමේ ඉන්න වෙලා.

සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පෝලිම් නැති කරන්න පුලුවන් ද?

 වඩාත් පහසු, ලාබදායී සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න ඩිජිටල්කරණය යෙදා ගන්න පුළුවන්ද?

මේක බරපතල වැඩක් නෙවෙයි.

ස්මාට් ෆෝන් එකක් තියෙන, අන්තර්ජාලය තියෙන ඕනැ කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩක්.

ඒ තමයි ඩිජිටල් හෙල්ත්.

ඒත්...

ඩිජිටල් හෙල්ත් පිම්ම පනින්න කලින් සිතා බලමු.

විනාඩි පහක් දහයක කාලයක් වැය කර, දවස් ගණනක කරදර නැති කරගනිමු.

මෙන්න මෙතැනින් ගමන පටන් ගමු.





Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්