නිවාසවලට අවශ්‍ය බලශක්තිය සැපයීමේ සිට පස සාරවත් කිරීම දක්වා, අප පිටකරන මල පහට ලෝකයේ දැවැන්තම ගැටලුවලට විසඳුම් සැපයිය හැකි ද? මල පහවලට පෘථිවිය රැක ගත හැකි ද?



ආරක්ෂිත කළමනාකරණයක් සහිත සනීපාරක්ෂක ක්‍රමවේදයක් නොමැති ලෝකයේ බිලියන 3.6ක ජනතාවක් දැනුවත් කිරීමේ අරමුණින් යුත් එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකිළි දිනය ලෙස නොවැම්බර් 19 නම් කර තිබෙනවා. එපමණක් නොව 2030 දී සාක්ෂාත් කර ගැනීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවලින් 6 වැන්න වන ‘ජල සහ සනීපාරක්ෂක පහසුකම් වලින් පිරි ලොවක්’ යන්න සපුරාලීමට මං පෙත් පාදා ගැනීම සඳහාත් මේ දිනය වෙන්වෙනවා.

මේ පිළිබඳව තවත් තොරතුරු දැනගන්න. 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්