ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සේම ජපන් ආධාර යටතේ
බංගලාදේශයේ නිර්මාණය කරනු ලැබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අද දින ඩකා නගරයේ දී විවෘත කරන ලදී.
ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදලක් යටතේ 2017 වසරේදී සැලසුම් කළ මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාවට නංවන ලද අතර එහි පොලිය 0.1%ක් විය.
එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී මුලික වී කටයුතු කරනු ලැබූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ එවකට හිටපු අමාත්‍යවරයාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බංගලාදේශයේ අද විවෘත කරනු ලැබූ සැහැල්ලු දුම්රිය හා මෙරට නවතා දැමු සැහැල්ලු දුම්රිය පිළිබඳව අදහස් දක්වන ලදී.
View the embedded image gallery online at:
https://theleader.lk/featured/14860-lrt-lrt#sigProId9e5f912677
https://theleader.lk/featured/14860-lrt-lrt#sigProId9e5f912677
සබැඳි පුවත් :
ලංකාව එපා කියූ 'මෙට්‍රෝ දුම්රිය' බංගලාදේශයේ ධාවනය අරඹයි