මදින් මද වැඩෙන විට සිය ශක්තිමත් සිරුර නයිජීරියාවේ ඌයෝ නගරයේදී ආකර්ෂණීය නොවූ බව එමෙම් තෝමස් පවසයි.



මෙම අමිහිරි අත්දැකීම ඇයගේ විශ්වාසය බිඳ දැමූව ද, තෝමස් දැන් ආඩම්බරයෙන් විස්තර කරන ඇගේ "ස්ථුල ශරීරය" අගය කරන ස්ථානයක් ඇය සොයා ගත්තාය: ඒ, ගතානුගතික අදහස් සුනුවිසුනු කරන, රාත්‍රී සමාජ ශාලා ආරක්ෂා කරන ද ඩ්‍රැගන් ස්කොඩ් ලිමිටඩ් ආයතනයයි.

ඇය සේවයට බඳවා ගන්නේ හැඩිදැඩි සිරුරක් සහිත කාන්තාවන් පමණක් වන අතර, ඔවුන් සේවය කරන්නේ යුනිසෙෆ් සංවිධානයට අනුව වයස අවුරුදු 15ත් 49ත් අතර කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ශාරීරික හිංසනවලට ගොදුරු වන රටක, සාම්ප්‍රදායිකව පිරිමින් ආධිපත්‍යය දරන ක්ෂේත්‍රයක, ප්‍රමාණයෙන් තරමක් විශාල ශක්තිමත් කාන්තාවන්ට ආරක්ෂිත අවකාශයක් සහිත පරිසරයකය.





(BBC සිංහල සේවය)



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්