තමන්ගේ ආත්ම ගෞරවයට හානියක් නොවන ලෙස හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට කාන්තාවන් ක්‍රියා කළ යුතු බව කළුතර දිස්ත්‍රික්කයට අයත් බෙල්ලන, විහාරගම පදිංචි නිරෝෂා නිල්මිණි පවසන්නීය.



ඇය මතුගම - අලුත්ගම මාර්ගයේ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය ආසන්නයේ 'හෙල්මට්' අලුත්වැඩියා කිරීමේ නිරත වන්නීය.

''මම නොකරපු රැකියාවක් නෑ. මම හොඳට දුක හඳුනනවා. ඒ නිසා මම හෙල්මට් හදාගන්න එන අයගෙන් ඉතා සාධාරණ මුදලක් තමයි අය කරන්නේ'' යනුවෙන් නිරෝෂා BBC සිංහල සේවයට පැවසුවාය.




(BBC සිංහල සේවය)

JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්