කලං දෙකේ නළුවො අතර


මොන පොරක් ද කලං...
වලං කඩේ වලං බිඳින
සුරංගනා මුහුණු අතර
මොන කරෙක් ද කලං
හුළං වගේ ගලං ඇවිත්
කලංත වන නළුවො අතර
මොන බරක් ද කලං
කලං දෙකේ නළුවො අතර
දඹ රනිංම හිනා සළන
මොන පොරක් ද කලං...


(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 අප්‍රේල් 01

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය