කිංබානට්තුමා අසන්තා ද මෙල් එක්ක රෝඩ් සේෆ්ටි සෙමි ෆයිනල්ස් බලන්න ගියා.
"මේ මැච් එකට නුවන් කුලසේකරත් සෙල්ලම් කරනවා...."
කිංබානට්තුමා කිව්වා. 
"කවුද නුවන් කුලසේකර කියන්නේ ....? "
අසන්තා නිකං කින්ඩියට වගෙ ඇහුවා. 
ඔන්න නුවන් කුලසේකර බෝල් කරන්න පටන් ගත්තා.
එකයි....
දෙකයි.....
තුනයි.....
හතරයි.....
පහයි.....!
විකට් 5 යි.
ලකුණු 25 ට විකට් 5 යි.
මෑන් ඔෆ් ද මැච් හැටියට තේරුනෙත් නුවන් කුලසේකර.
නුවන් කුසලානයත් අරන් කිංබානට්තුමා ළඟට ආවා.
" මේ තමයි අසන්තා ද මැල්..." 
කිංබානට්තුමා නුවන්ට අසන්තාව අඳුන්නලා දුන්නා.
නුවන් කුලසේකර කිංබානට්තුමා දිහා බලලා මෙහෙම ඇහුවා. 
"කවුද අසන්තා ද මැල් කියන්නේ ....? "
 
 
(King Barnet)
 

 
 
 
The Leader TV

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්