කවුරු  මොනවා කිව්වත්  ඉන්දියාවෙන් කහ ගෙන්වීම නතර කරපු එක හොඳ වැඩක් ස' .
 
 
හැබැයි ඒක හරියටම කරන්න ස' ට පුලුවන් වුණාද?.
 
 ඉන්දියාවෙන් කහ ගේන එක නතර කරලා අපේ මිනිස්සුන්ට කහ වවන්න කියලා ඒ කහ ටික විකුණාගන්න බැරුව කුණුවෙවී යනවා නම් වැඩක්ද ස' .
 
ස' වටේ ඉන්න බෙල්ල වටේ ටයි පොලු හිරකරගත්තු නිලධාරින් ට මේවා තේරෙන්නේ නෑ.
 
ඒක නිසා ඊළඟ ගම සමග පිළිසඳර වැඩ සටහනට ස' ඔය නිලධාරින් එක්ක කහ වවන ගමකට එන්න.
 
ස' ට මිනිස්සු ගේ ඇත්තම දුක එතකොට පෙනේවි.
 
පහත දැක්වෙන සංවේදී වීඩියෝව බලන්න.
 
අපි පටන් ගන්න ඕන කොතනින්ද කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් ස'.
 
 
  

 


 

 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්