මිනිසුන්ට නම් දෙකක් තිබේ.
එකක් උප්පැන්නයේ ඇති නමයි.
අනෙක සමාජය විසින් දෙනු ලබන නමයි.
බොබී යනු එවැනි නාමයකි.
බොබී ගේ ඇත්ත නම රෝහණ තලගොඩපිටිය යි.
එහෙත් ඒ නමින් ඇමතුවොත් කවුරුවත් දන්නේ නැත.
අඩු තරමින් බොබීවත් රෝහණ තලගොඩපිටිය කවුද කියා දන්නේ නැත.

ඒ තරමට බොබී බ්‍රෑන්ඩ් එක සමාජගත වී හමාරය.

බොබීගේ කොණ්ඩය ක්‍රේල් ය.
හරියට විජය කුමාරතුංග වගේය.
ඒ නිසා සමහරුන් බොබීට කිව්වේ තායිවාන් විජේ කියාය.
බොබීව ග්‍රාන්ට්ස් එකේ වැඩට ගත්තේ රෙජී කන්දප්පා මහතාය.
බොබී චිත්‍රපටිය එහෙම ඇවිත් තිබුනේ ඒ ආසන්නයේ ය.

බොබී වැඩට එනකොට දාගෙන ආවේ බොබී අකුරු සහිත බෙල්ට් එකකි.
ඕනෑම ඒජන්සියක් බොබී කියූ සැණින් හඳුනන බොබී කියන නම වැටුනේ එලෙසිනි.
බොබීට අපූරු කෑම රටාවක් ඇත.
ඔහු වැඩට එද්දී ගේ ළඟින් තැඹිලි ගෙඩියක් බොයි.
ඉන් පසු ආමර් ස්ට්‍රීට් එකෙන් බැස ගස් ලබු පළුවක් කයි.
ග්‍රාන්ට්ස් එක ළඟ ඇති කඩයෙන් කොළ කැඳ කෝප්පයක් ද බොයි.
උදේට කන්න ගෙදරින් ගෙනා බත් මුල ලිහන්නේ ඊට පසුව ය.

බොබී ෂේප් එකේ පොලියට සල්ලි දීමත් කරගෙන ගියේය.
වරක් බොබීගේ ණයකරුවෙකු බොබීටත් නොකියාම වෙනත් ඒජන්සියකට අස්වී ගොසිනි.
බොබී පොලී මුදල් ඉල්ලා අවස්ථා කිහිපයක්ම දුරකථන ඇමතුම් දුන්නේය.
නමුත් ණයගැතියා අවම වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළකට වත් සූදානම් බවක් පෙනෙන්නට තිබුනේ නැත.
බොබී කළේ ණය මතක් කර පෝස්ට් කාඩ් එකක් දැමීමයි.

පෝස්ට් කාඩ් එක යවා දින කිහිපයකින් පොලිය පමණක් නොව මුළු මුදලම බොබී ගේ අතටම ලැබුණි.

ඒ කාලේ ග්‍රාන්ට්ස් එකේ ලන්ච් රූම් එක තිබුනේ 4 වැනි තට්ටුවේ ය.
එය හොඳට අත පය දිගහැර කන්න පුළුවන් තැනකි.
දවල් 12 වනවිට බොබී කෑම පාර්සලය රැගෙන එයි.
එක මේසයක් වෙත යයි.
ඔවුන් හා සතුටු සාමීචියේ යෙදෙයි.
තව මේසයකට යයි.
එතැනින් තවත් මේසයකට යයි.
හැබැයි ඔහුගේ බත් පාර්සලය දිග අරින්නේ නැත.
එය විවෘත වන විට දවල් 1.30 ත් පසු වෙලාය.
බොබී මේසයෙන් මේසයට යන්නේ ඔහු මිතුරු සමාජය පැමිණෙන තුරුය.
මිතුරු කිව්වාට එය මිතුරි සමාජයකි.

කවුරු මොන කඩෙන් කෑම ගෙනාවත් එය රසවත් වන්නේ බොබීගේ කතා සාගරයෙනි.
බොබී පසු කලෙක ටෙලිනාට්‍යවල රඟපාන්නට ගියේය.
එහෙත් ඔහුගේ ස්වභාවික රංගනය තරම් ටෙලිනාට්‍ය රංගනය සාර්ථක වූයේ නැත.
ග්‍රාන්ට්ස් එකේ ක්ලොටිල්ඩා ඇඳුම් අඳින්නේ කොටට කොටේ ය.
ඒ කියන්නේ ගොඩක් ඒවා එලියේ ය.
දවසක් ක්ලොටිල්ඩා කොට ස්කර්ට් එකකුත් ගහගෙන ස්ටුඩියෝ එකට ගියා ය.
බොබී එහිදී ක්ලොටිල්ඩා වෙනුවෙන් සිංදුවක් කිව්වේ ය.
" අඳුර අඳුර මගේ...
සොඳුර සොඳුර මගේ...
නොයනු මැනවි දා...
තනිකර 'එලියේ' ...."
බොබී අන්තිම ලයින් එක කිව්වේ ක්ලොටිල්ඩා ගේ කළවා දෙසට අත දිගු කරමිනි.
ප්‍රියා සූරියසේන එලියේ කිව්වේත් බොබී එලියේ කිව්වේත් තේරුම් දෙකකට ය.
ඒ දෙකම නොදන්නා ක්ලොටිල්ඩා බොබීගේ පිටට තට්ටුවක් දමා " වෙරි ෆනී " යැයි කීවාය.

ඕනෑම ඒජන්සියක ඕනෑම දෙයක් ඕනෑම වේලාවක කෑමට රුසි පිරිසක් සිටිති.
විශේෂයෙන්ම ඔවුන් කෑමට කැමති අනුන් ගෙනෙන කෑම ය.
ග්‍රාන්ට්ස් එකේ ස්ටුඩියෝ එකෙත් එහෙම ගෑනු පරානයක් උන්නේය.
බොබී ඇයට පාඩමක් ඉගැන්නුවේ මෙහෙමය.
සඳුදා දවසක උදේ බොබී වැඩට ආවේ සැන්ඩ්විච් පාර්සලයක් ද අතැතිව ය.
බොබී එය ඉහත කී කාන්තා පරානයට පිළිගැන්වීය.
ඇය සැන්ඩ්විච් සියල්ලම අනුභව කර අවසානයේ බොබී ගෙන් මෙසේ විමසුවා ය.
" බොබී ඔයාගේ වයිෆ් උදේට මේවා හදන්න වෙලා තියෙනවාද? "
" නෑ ඔය සිකුරාදා හදලා ඉතුරු වෙච්ච ඒවා... ෆ්‍රිජ් එකේ දාලා ගෙනාවේ ..."
බොබී ඇඟට පතට නොදැනී කිව්වේය.

තමන් කෑවේ දවස් 4 ක් පරණ සැන්ඩ්විච් බව ඇය දැනගන්නා විට ඒවා තිබුනේ ඇගේ කුඩා බඩවැල හරියේය.
දවසක් රෑ වැඩ කළ අපට රෑ කෑමට ලැබුනේ පරාටා ය.
ඉතිරි වූ පරාටාවක් ගත් උදය ගමාච්චි එහි යමක් ලියා ලස්සනට පාර්සල් කළේය.
ඉන් පසු බොබීගේ නම ලියා රිසෙප්ෂන් එකේ තැබුවේ ය.
පසුවදා උදේ පැමිණි බොබී තම නමට තිබූ පාර්සලය රැගෙන ගොස් තම පුටුවේ හරි බරි ගැහී වාඩි විය.
ඔහු හිතුවේ කවුරු හෝ හොඳ තෑග්ගක් එවා ඇතැයි කියාය.
ඉන් පසු වට බලා පාර්සලය ලිහුවේය.
ඊටත් පසු දඩාස් ගා එය බක්කියට විසි කළේය.
ගඳ ගහන පරාටාව මැද ලියා තිබී ඇත්තේ මෙයයි.
" කෑල්ලක් කමු ද...? "