ඇඩ්වර්ටයිසිං ලෝකය (20) : බොබී
මිනිසුන්ට නම් දෙකක් තිබේ.
අප ලල්ලා යැයි කිව්වාට ලලිත් පිටුවල ඔහුගේ නමයි.
ෆීනික්ස් එකේ ලොක්කා වූ අර්වින් වීරක්කොඩි කවදාවත් BMW වාහනයක් පාවිච්චි කළේ නැත.
ඇඩ්වර්ටයිසිං කොම්පැණි අයිතිකරුවන් නොවිඳි වින්දනයක් එහි සේවකයින් වූ අපට අත්විඳින්න අවස්ථාව ලැබේ.
දැන්වීම් ප්රචාරක ආයතනයක පොෂ් වීමට නම් සිතින්, ගතින්, ක්රියාවෙන් පොෂ් විය යුතුය.
ලෝකයේ ඕනෑම රටක ඕනෑම ආයතනයක අඩුම ජනප්රිය ස්ථානය වන්නේ ගිණුම් අංශයයි.
ඇඩ්වර්ටයිසිං ලෝකයේ හමුවන සුවිශේෂී චරිතවලින් එකකි මහින්ද අයියා.
උමා යනු ඇඩ්වර්ටයිසිං තුලින්ම ගොඩ නැගුනු චරිතයකි.
වහලක් ගහනවා යැයි කී විට අපේ සිහියට එන්නේ ගෙදරක වහලක් ගහනවා යන්නයි.
අධිකාරි විශ්රාම ගිය හෝ විශ්රාම යැවූ පොලිස් කොස්තාපල් කෙනෙකි.