පෙර+හන්+කඩේ : කළුතර දැරිය කළ වරද කුමක්ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
දහසය හැවිරිදි කළුතර දැරිය පිළිබඳ සිද්ධියේ සමහර සැකකරුවන්ද, අත් අඩංගුවේය.
දහසය හැවිරිදි කළුතර දැරිය පිළිබඳ සිද්ධියේ සමහර සැකකරුවන්ද, අත් අඩංගුවේය.
ඉංග්‍රීසි LIFT යන වචනයට, තේරුම් රැසකි.
''නූගත්කම, නැතහොත් නොදැනීම සහ අනුන්ගේ හැඟීම් ගැන නොසලකන නැතහොත් අවිචාරමත් බව යනු මිනිස් සංහතිය විනාශ කරණ මහා හේතූන් දෙකයි.'' - ජොන් ටිලෝට්සන්
"අන්තර් ජාතික මව්වරුන්ගේ දිනය" සෑම වසරකම මැයි මස දෙවැනි ඉරුදිනට යෙදේ. මෙවර එය සමරනු ලබන්නේ 14 වැනි ඉරු දිනය දා ය.
රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඇති තරඟය නිසා මෑතක වනතුරු විශ්ව විද්‍යාල විසින් තමන්ට තරම් නොවන ගෞරවයක් සමාජයෙන් ලබමින් සිටියා. මේ ආයතන වලින් ලබා දෙන අධ්‍යාපනය හෝ සමාජ මග පෙන්වීම ප්‍රශ්න නොකරමින් දෙමාපියන්ද අවධානය දුන්නේ කොහොම හරි තම දරුවාට එයින් එකක ඉඩ ප්‍රස්තාවක් ලබා ගැනීමටයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ප්‍රතිව්‍යුහගතකරණයට යෝජනා ලබාගැනීමේ සාකච්ඡාවක් පසුගිය හතර වැනිදා පැවැත්වුණේ සභාපති, අධ්යක්ෂ ජනරාල්, සහ සිංහල සේවා අධ්යක්ෂ යන නිලධාරීන්ගේ මූලිකත්වයෙනි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ අය එතැන ට පැමිණ සිටියහ. මා ද ඉන් එකෙකි.
ඉන්දියාව කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු කලාපය පසුගිය දශක ගණනාව මුළුල්ලේ ලෝකයේ ආර්ථික වශයෙන් අවම වශයෙන් ඒකාබද්ධ වූ කලාපය බවට පත්ව තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත.
''සකලවිධ ගැටුම් ඔස්සේ පැන නගින සියළු දෑ එකවර නැගී මහාරළක්සේ ජනීතව මියැදී යන්නේය.'' - හෙරක්ලියස්
දරු සෙනෙහස තරම් අරගලයකට සුදුසු මූල බීජයක් තවත් ඇද්ද?
එක් එක් අවධි තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වර්ගීකරණයට ලක් කළද වර්තමානයේ අධ්‍යයනය කරනු ලබන්නේ iDEA (Individuals with Disabilities Education Act) නම් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන පනතෙහි වර්ගීකරණයයි.