Gen Z සේවකයින්ගේ රැකියා ජීවිතයේ ආරම්භයම ඔවුනට අවාසිදායක ඇයි?
යම් ආකාරයකට, Gen Z (1997න් පසු උපත ලද පරම්පරාව) සේවකයෝ නව රැකියා ලොව තුළ දියුණුවට පත් වෙමින් සිටිති.
යම් ආකාරයකට, Gen Z (1997න් පසු උපත ලද පරම්පරාව) සේවකයෝ නව රැකියා ලොව තුළ දියුණුවට පත් වෙමින් සිටිති.
ලෝක මට්ටමේ ආර්ථික විශේෂඥයන්ට අනුව 2027 වන විට ඉන්දියානු ආර්ථිකය දෙවෙනි වන්නේ ඇමෙරිකාවට හා චීනයට පමණයි.
"ගොඩක් අය ටික් ටොක් එකේ නටද්දී අපි උත්සහ කළා ටික්ටොක් එකෙන් ජනතාව ජීවත් කරවන්න," මේ දිනවල ටික්ටොක් ඔස්සේ වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින ප්‍රියා සම්මානි නමැති වෛද්‍යවරිය පවසයි.
(මෙම ලිපියෙහි ලේඛකයා නීතිඥවරයෙකි, එමෙන්ම, එක්සත් රාජධානියේ ශ්රිවෙන්හැම්හි, රාජකීය යුධ හමුදා විද්‍යා විද්‍යාලයේ (ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ) ගෝලීය ආරක්ෂාව පිළිබඳ MSc හිමිකරුවෙකි.
1993 වසර වන විට මා විවිධ රටවල, විවිධ ලේඛක ලේඛිකාවන් විසින් රචිත කෙටිකතා බොහෝ ප්‍රමාණයක් කියවා තිබිණ.
ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් සහ උපරිම මැදිහත්වීමක් ලබා දෙන,ශ්‍රී ලංකාව තුළ අඩු අවධානයක් සහ අවම මැදිහත්වීමක් ලබාදෙන විෂය ක්ෂේත්රයක් ලෙස විශේෂ අධ්‍යාපනය හෙවත් විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය සැලකිය හැකිය.
ඉන්දියානු සංස්කෘතික කක්ෂයේ අනෙකුත් අය සමඟ අපි අප්‍රේල් මාසයේ දී සූර්ය අලුත් අවුරුද්ද සමරන්නෙමු .
කාලය:- අනාගතය
සිරි ලංකාව යනු ප්‍රශ්න පත්තරයකි. ඒවාට උත්තර දීමට විභාග කොමසාරිස්ටවත් පුළුවන්කමක් නැත. මේ රටේ හැම ප්‍රශ්නයකටම වාගේ උත්තර තිබෙන්නේ පිටරටවලය.
මාස දෙකකට තුනකට පමණ පෙර මොරටුවේ වේල්ස් කුමර විදුහලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ආණ්ඩුවට පක්ෂ ව නිතර මාධ්‍ය තුල හඬ නඟන වේල්ස් කුමර ආදී ශිෂ්‍ය නීතීඥතුමෙකුට ආරාධනා කෙරුම ගැන, සරසවියක පෝතක ඇදුරෙක් දෝෂාභියෝගයක් බුකිගත කළේ ය.
"හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනව. මේ හුයන්න හරියන්නේ නෑ මුං එක්ක. පුළුවන් එකෙක් අඩුම තරමෙ තමුන්ගෙ ගේ ඉස්සරහ පාරට හරි බැහැපල්ලා." එක්තරා සමාජ ජාල පිටුවක මේ ප්‍රකාශය
දකුණේ අරගලයට අතෑරුණු උතුරේ අරගලය ස්වභාවය පෙන්වා දීම අරභයා සෙබමාලෛ අම්බුරාසා පියනම විසින් සිය මිතුරෙකැයි පරිකල්පනය කළ