අහිමි වූ නිෂ්ටාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් - (සුමිත් චාමින්ද)
"හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනව. මේ හුයන්න හරියන්නේ නෑ මුං එක්ක. පුළුවන් එකෙක් අඩුම තරමෙ තමුන්ගෙ ගේ ඉස්සරහ පාරට හරි බැහැපල්ලා." එක්තරා සමාජ ජාල පිටුවක මේ ප්‍රකාශය
"හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනව. මේ හුයන්න හරියන්නේ නෑ මුං එක්ක. පුළුවන් එකෙක් අඩුම තරමෙ තමුන්ගෙ ගේ ඉස්සරහ පාරට හරි බැහැපල්ලා." එක්තරා සමාජ ජාල පිටුවක මේ ප්‍රකාශය
දකුණේ අරගලයට අතෑරුණු උතුරේ අරගලය ස්වභාවය පෙන්වා දීම අරභයා සෙබමාලෛ අම්බුරාසා පියනම විසින් සිය මිතුරෙකැයි පරිකල්පනය කළ
අටුවාටීකා නොමැතිව කියන සඳ අද (21) මංගල පින්සිරි සමවීරගේ ජන්ම දිනයයි.
2007–08 අර්බුදය සහ එයට හේතු ඊට දෙවසරකට පෙර පුරෝකථනය කිරීම නිසා රඝුරාම් රාජන් ප්‍රසිද්ධියට පත්වීය. “ලෝකය පුරා නිවාස මිල මට්ටම් ඉහළ මට්ටමක පවතියි.
අප්‍රේල් අරගලයට වසරක් ගෙවී වර්ජන තර්ජනද වියැකෙමින් සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට පසුව විපක්ෂය දියත් කළ අලුත්ම පිම්ම වගාවට පරිසරයට හානිකර රිලා අයිතිවාසිකම් වෙනුවෙනි.
ජේසු සමිඳානන් මරණය පරාජය කරමින් නැවත නැඟිටිමේ මංගල්‍ය හෙවත් පාස්කු ඉරිදා දේව මෙහෙයට දේවස්ථානවලට ගිය බැතිමතුන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර මරා දමා අද (අප්‍රේල් 21 වැනිදාට ) සිව් වසරක් සම්පුර්ණ වෙයි.
මීට වසර තුනකට කලින්, ගෘහස්ථ සූර්ය බලශක්ති ක්‍රමයට මාරු වීමට අපේ නිවසට හැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපේ මාසික විදුලි බිල පියවා අවසන් වීමෙන් පසුව රුපියල් 10,000-15,000 අතර මුදලක්
ශ්‍රී ලාංකික තරුණයකුගේ සියදිවි නසාගැනීමක් පිළිබඳව මේ වන විට, විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල
දම්වැල් වලින් එකට ගැටගහපු වහල්ලු පස් දෙනෙක් අරගෙන වහල් වෙළෙඳ දෙබෑයෝ දෙන්නෙක් කැලයක් මැදින් යනවා.
එදා අප්‍රියල් විසිවෙනිදවක් බව හොඳට ම මතක යි. එදා උදේ රූපවාහිනී නාලිකාවක පත්තර කියවන සුකිරි බටිල්ලෙක් පත්තර කියව කියව ඉන්න ගමන් බ්‍රේකිං නිව්ස් එකක් ගැහුව.
වනසතුන් හා සත්ව පාලනය පිලිබදව රටේ දියුණුවට හේතු වන හරි ප්‍රතිපත්ති නැති කම දියුණු කෘෂිකර්මයක් ඇති කරගැනීමට නොහැකි වීම කෙරෙහිත් කෘෂිකර්මයෙන් යැපෙන ග්‍රාමීය ජනතාව අතර පවත්නා දුපපත් කම කෙරෙහිත් බලපා තිබෙන ප්‍රධානම හේතුන් දෙකක් ලෙස සැලකිය හැකිය.