'මතඟනා' : සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය
ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය.
ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය.
දෙවෙනි ලෝක යුද්ධයෙන් අනතුරුව තහනම් කර තිබෙන ආයුද යොදාගනිමින් රුසියානු හමුදා යුක්රේනයේ දැවැන්ත යුද අපරාධ සිදු කරමින් සිටින බවට චෝදනා කරන යුක්රේන හමුදා සමග සටන්කරමින් සිටින ශ්‍රී ලාංකික සෙබලෙක් එවැනි එක් පොකුරු බෝම්බ ප්‍රහාරයකින් තමන්ට ද දරුණු ලෙස තුවාල වූ බව පවසයි.
අසමත් රාජ්‍යයක්, දුර්වල රාජ්‍යයක්, කඩා වැටුණු රාජ්‍යයක්, බංකොළොත් රාජ්‍යයක් ලෙස පසුගිය සතිය වනතුරු නාමකරණයට ලක්වුණු ශ්‍රී ලංකා රාජ්‍යය,
අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ ශිෂ්‍ය ව්‍යාපාරය සංවිධානය කිරීම පිණිස උතුරට ගිය ගමනේදී ප්‍රබල ප්රතිවිරෝධයකට මුහුණ පානවා.
සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන්
භූගෝලය විෂය මා නොදන්නා ම හා මගේ ඔළුවට යන්නේ ම නැති විෂයකි.
තොරණක් අලංකාරවත් වීම සඳහා එහි අඩංගු කතාව, සිතුවම් මතු නොව ආලෝකකරණය ද විශිෂ්ට විය යුතු ය.
අපේ උතුරා යන සිංහල ජාතිකත්වය, දේශ ප්‍රේමය, දේශ මාමකත්වය ‘සිංහ ලේ’ ගොජ දමමින් අපි අපේ සටන ඊයේ පෙරේදා ජය ගතිමු.
(පුතාගේ බලවත් ඉල්ලීම නිසා මේ සතියේ මානිගෙ තීරුව ලිවීම ඔහුට බාරදීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න )
බිල් ගේට්ස් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. මයික්‍රොසොෆ්ට් හි සම නිර්මාතෘවරයා වන ඔහුගේ, 2023 වසරේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 107.3කි.
TikTokහි ප්‍රධාන විධායක නිලධාරියා එක්සත් ජනපදයේ සිය පළමු කොන්ග්රස් සාක්ෂි විභාගයට පෙනී සිටියේ, ජාතික ආරක්ෂාවට ගැටලුවක් යැයි ඇතැමුන්ට හැඟෙන මෙම යෙදුම රට පුරා තහනම් කිරීම සඳහා වන වර්ධනය වෙමින් පවතින ඉල්ලීම් මධ්‍යයේ ය.
''මිනිස් අයිතීන් සහ දේපල අයිතීන් අතර අර්බුදයක් පැනනැගුණු කල්හී, මිනිස් අයිතීන් ජයග්‍රහණය කළ යුතුයි'' - (ඒබ්‍රහම් ලින්කන්)