මීළඟට ක්‍රියාත්මක කළයුතු IMF කොන්දේසි 10ක්
ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.
ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 තුළ මෙරට ලැබීමට නියමිතය.
මං මේ කියන්නෙ ඇත්ත ම ඇත්ත කතාවක්. හැබැයි මේ කතාව කියද්දි ඇත්ත ම ඇත්ත පුද්ගල නාම සහ ග්‍රාම නාම තරමක් වෙනස් කරනවා. මොකද මේ සිද්ධියට අදාළ පුද්ගලයො ඒ ඒ ගම් පෙදෙස්වල තවමත් ජීවත් වෙනව.
ණය මුදල ස්ථිර කිරීමෙන් පසු IMF දූත මණ්ඩල ප්‍රධානියා ජනාධිපති රනිල්ගේ ගෙදරට ටෙලිපෝන් කෝල් එකක්
දීර්ඝ දින 200ක බලාසිටීමේ කාල සීමාවකින් අනතුරුව, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය සහනය ලැබෙන බව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රී 10ට පමණ ප්‍රකාශයට පත්කෙරිණි.
නිදහස් ජනතා සන්ධානය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හෙලිකොප්ටරය කියලා බව කවුරුත් දන්නවා.
විශේෂඥයන් පවසන්නේ වසර ගණනාවක් විදේශීය සහ දේශීය කොල්ලකාරී ණය දීමේ ඉලක්කය හෝ ගොදුර ශ්‍රී ලංකාව වී ඇති බවය.
IMF පළමු වාරිකය ඩොලර් මිලියන 333 ක පළමු වාරිකය මාර්තු 22 (හෙට) ලංකාවේ බැංකු පද්ධතියට ලැබේ.
ආණ්ඩුව විසින් මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද අද (20) දින
රෝයල්, තෝමියන් මැච් එක බලන්න ගිය ජනාධිපතිතුමා වැඩිපුරම සතුටු වුණේ සිහින ලොවේ සිහින මැවූ මාලි ගහනකොටය.
රුපියල් ලක්ෂයට වඩා වැටුප් ගන්නා රාජ්‍ය සේවක සුලු පිරිසකට, වැටුපට අදාල බදු ගෙවීම කපා හරින ලෙස ඉල්ලමින් රාජ්‍ය අඩපණ කර
කොළඹ සිට නැඟෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් හරහා පානමට ඇති දුර කිලෝමීටර 339කි.