යුක්රේනයේ ඇමෙරිකානු සෙබළුන්ටත් අණ දෙන ලංකාවේ කොල්ලා (වීඩියෝ)
දෙවෙනි ලෝක යුද්ධයෙන් අනතුරුව තහනම් කර තිබෙන ආයුද යොදාගනිමින් රුසියානු හමුදා යුක්රේනයේ දැවැන්ත යුද අපරාධ සිදු කරමින් සිටින බවට චෝදනා කරන යුක්රේන හමුදා සමග සටන්කරමින් සිටින ශ්රී ලාංකික සෙබලෙක් එවැනි එක් පොකුරු බෝම්බ ප්රහාරයකින් තමන්ට ද දරුණු ලෙස තුවාල වූ බව පවසයි.