දමිතා අබේරත්න හා අරගලය
දමිතා අබේරත්න ගාලුමුවදොර බිමේ ප්‍රබල විප්ලවීය කාන්තා චරිතයක් ලෙස ඉස්මතු වීමත්, ඒ හරහා ඇය දේශපාලනිකව වැදගත් සංඛේතීය වටිනාකම් රැසක් ලබාගැනීමත් අතීතයට එක්වී තිබේ.
දමිතා අබේරත්න ගාලුමුවදොර බිමේ ප්‍රබල විප්ලවීය කාන්තා චරිතයක් ලෙස ඉස්මතු වීමත්, ඒ හරහා ඇය දේශපාලනිකව වැදගත් සංඛේතීය වටිනාකම් රැසක් ලබාගැනීමත් අතීතයට එක්වී තිබේ.
මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.
යළිත් දේශපාලන ලෝකයේ හාත්පස ඉතා නිහඬය. මෙවර ඒ නිහැඬියාව බියකරුය. පළාත් පාලන මැතිවරණය නිල නොවන අන්දමින් කල් දමනු ලැබ තිබේ.
පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා ටාජ් සමුද්‍ර හෝටලයේදී රොටරි සමාජයේ 32 වන දිස්ත්‍රික් සමුළුව ඇමතූ ජනාධිපති වික්‍රමසිංහ, පළමුවත් දෙවනුවත් තෙවනුවත් රටේ බිඳ වැටුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහතික වෙමින් ආර්ථික වශයෙන් අස්ථාවරවූ රටක ප්රජාතන්ත්රවාදය තබා නීතිය හා සාමය හෝ ආරක්ෂා නොවන බව අවධාරණය කළේය.
2014 වර්ෂයේ පරිසර අධ්‍යනයකින් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට ආරම්භ කිරීම තුළින් කොළඹ නගරයට මුහුදු ජලයෙන්
භාවිත කළ ඇඳුම් නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය, හුවමාරු කර ගැනීම යන සංකල්ප පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් මේ වන විට මතු වී තිබේ.
පහුගිය 20 වෙනිදා කොළඹදී පැවති සමගි ජන බලවේගයේ විරෝධතා පාගමනට පොලීසිය විසින් පෑවේ ප්‍රබල ප්‍රතිරෝධයක්.
පවුලක වගකීම් දැරිය යුත්තේ පියා සහ මව ය. පවුලේ දරුවන් පෝෂණය කළ යුත්තේ ද පියා සහ මව ය.
අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය.
ප්‍රසන්නට සහ මට නැවතත් සමන්ගේ නිවස තුළට වී අලස ලෙස කාලය ගෙවා දමන්නට සිදුව තිබිණ. සමන් අප සමග වැඩි ඇයි හොදයියක් පැවැත්තුවේ නැත. ඔහු හැකි හැම විටම අප දෙදෙනා පිළිබඳව චෝදනා මුඛයෙන් සෙසු අය සමග කතා කරනු මට කීප වරක්ම අසන්නට ලැබිණි.
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.