මැද පන්තිය සුරතල් කරන්නට රනිල් බදු කපයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)
පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්රමයකි.
පවත්නා ක්‍රමය යනු රජයෙන් යැපෙන ඉහළ මැද පංතියේ ආධිපත්‍යයෙන් යුතු ක්රමයකි.
සංජීව පුෂ්පකුමාරගේ 'ඉගිල්ලෙන මාළුවෝ' (Flying Fish - director's cut) බැලුවම මට හිතුණේ දේවල් පවතින ආකාරයට නිරූපණය කිරීමම කොයිතරම් රැඩිකල් වැඩක්ද කියලයි.
කවුරු හරි කාගෙන් හරි ඇහුවොත් ‘‘ඇයි ඔයා පොත් කියවන්නෙ...?’’ කියල එක් එක් පුද්ගලය ඒකට දෙන පිළිතුරු විවිධාකාරයි.
උපරිම ලෙස එකට එක් වී කමින් බොමින් නටමින් ගයමින් විනෝද වෙන රටවල් කිහිපයකින් ඉදිරියෙන් සිටින රටකි බ්‍රසීලය.
මා නිරෝගිව වැඩ වාසය කරන නමුත් ඇතැම් විට මගේ මතකය හොඳ නැත. මේ ළඟදී එය හොඳටම ප්රත්යක්ෂ විය.
මහා බ්‍රිතාන්‍යය විසින් ලෝකයට 'අපනයනය' කළ වැදගත්ම දේ, ජාතික නිදහස් දිනයන් යැයි උපහාස කියමනක් ඇත.
ජපානයේ බෞද්ධ සම්මේලනය මීළඟ ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් තෝරා ගැනීමේ චීන භූමිකාව ප්‍රතික්ෂේප කර තිබේ.
හැත්තෑපස් වෙනි නිදහස ලංකාවේ කොළඹ සමරුවේ කොහොමද කියල කවදාහරි පොඩි එකෙක්වත් ඇහුවොත් මේක පෙන්නපල්ලා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පාලත් පාලන අමාත්‍යංශය විසින් අල්ලස දුෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය වෙතින් කරන ලද තොරතුරු ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් නිදහස් සමරු උත්සවය
1948දී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් 1948 පෙබරවාරි 4දා සිරකරුවන් 1886 දෙනකුට නිදහස හිමි විය. එසේ නිදහස ලද පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද විය. ඒ මාතර මන්ත්‍රී හැරී අබේගුණවර්ධනයි.
පොහොට්ටුවේ නායකයන්ගේ ගෙවල් ගිනි තබන විට එක වචනයක් කතා නොකළ ඊනියා ජාතිකවාදීන් දැන් නින්දෙන් අවදි වී පොහොට්ටුවේ මතය කුමක්දැයි ප්‍රශ්න කරයි.
රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි ඓතිහාසික රුහුණේ සිංහල ගොවි ජනතාව මුදා ගැනීමේ ඓන්ද්‍රීය නිදහස් සටනකිනි.