රේ ජයවර්ධන: ලෝක ප්‍රකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ප්‍රධානී ධුරයට පත්වූ ශ්‍රී ලාංකිකයා
ඇමෙරිකාවේ පිහිටි ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කර තිබේ.
ඇමෙරිකාවේ පිහිටි ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කර තිබේ.
“මතඟනා” මත්වූයේ ඇයි...? යන්න පිළිබඳ කතා කිරීමට පෙර “මතඟනා” තුළින් ජයසිරි අලවත්ත සිංහල නවකතා කලාවට හඳුන්වා දෙන නවමු ආකෘතිය
උතුරු කොරියාවේ පාලනය ගෙන යන මතවාදය හඳුන්වනු ලබන්නේ 'ජුචේ මතවාදය' යනුවෙනි.
''තෙරුවන් සරණය'' කියලා ආශිර්වාද කළාම ඒ ආශිර්වාදය අපට ලැඛෙන්නේ බුදධ රත්නයෙන්, ධර්මරත්නයෙන්, සංඝ රත්නයෙන්. මේ ත්රීවිධ රත්නයම බෞද්ධ අපට උතුම්.
නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea ය.
කිසියම් රටක පුරවැසියනට තම ජීවිත කාලය තුළම රට බංකොලොත් වූ බව අසන්නට දකින්නට ලැබීම මහත් අවාසනාවකි.
උද්ධමනය ඉහළ යාම, දරිද්‍රතාව වැඩි වීම සහ පාලන තන්ත්රයේ වෙනසක් සඳහා පැවති ඉල්ලීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සහ
ඇතැමුන් කියන්නේ ගෝඨාභය දේශපාලනය නොදන්නා බවයි.
වසර ගණනාවක් තිස්සේ බීතෝවන්ගේ මෙම කුඩා සංගීත නාද කොටස් ශ්‍රී ලංකාවේ නැවුම් බේකරි නිෂ්පාදන සිහිපත්කරන්නක් බවට පත්ව තිබේ.
කෙටි කවි, සංක්ෂිප්ත කවි, ලුහුඬු කවි යනාදි කුමන නාමකරණයකින් හැඳින් වුව ද මෙ’නමින් හඳුන්වන්නේ එක ම කාව්ය්ය ශානරයකි.
කෘත්‍රිම බුද්ධියෙන් එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් පසුගිය සමයේ දී බොහෝ සෘණාත්මක සාකච්ඡාවන් සිදුවිය.
2019 වසරේත් රජයේ රෝහල්වලමරණ 58,976ක් වුණා. හැබැයි, ඇතුළු වූ ලක්ෂ 75ක් (7,418,884ක්) පණ පිටින් ගෙදර ගියා. හැම අවුරුද්දකම මේ වගේ.
''ගිලාභෝපස්ථානය'' මහා පින්කමක් කියලා බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ රෝගීන් සුවපත් කරන්න උපස්ථාන කරන එක එලොවටත් මෙලොවටත් පින් ඵලදෙන පුන්‍ය ක්‍රියාවක් කියන එකයි.
ශ්‍රී ලංකා රාජ්‍යයේ බිඳෙනසුලු බවේ මුලයන් ගැන, 2023 ජනවාරි මාසයේ ලියමින් මා සඳහන් කළේ බිඳෙනසුලු රාජ්‍ය දර්ශකයේ ශ්‍රී ලංකාවේ ස්ථානය පහත වැටෙනු ඇති බව යි. 2023 දර්ශකය ප්‍රසිද්ධ කොට ඇත.
මගේ භූගෝලය පිලිබඳ දැනුමේ සීමාව හා දැඩි දුප්පත්කම ගැන මා කිහිප විටක් ම මේ කොලමේ ලියා ඇති බව මතක ය.