භාග්‍යාට බය ඇයි? - විමලනාත් වීරරත්නගේ පුංචි පුංචි සටහන්
රටේ විපක්ෂය හා ජනමාධ්‍ය විසින් කළ යුතුව තිබෙන කාර්යභාරය කරන්නට සිදුව තිබෙන්නේ දරුවන්ට හා කාන්තාවන්ටය.
රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ප්‍රදේශයේ පදිංචි තරුණියක වන භාග්‍යා අබේරත්න සිරස රූපවාහිනියේ ලක්ෂපති වැඩසටහනට සහභාගී වී කළ ප්‍රකාශයක් හේතුවෙන් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ හා නිලධාරීන්ගේ