මේ දිග හැරෙන්නේ මුස්ලිම් 'අන්තවාදය' නොවේ - කුසල් පෙරේරා
පාස්කු ඉරිදා ප්රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භිතියෙන් කල් ගෙවති. 'ඉස්ලාම් අන්තවාදී' ත්රස්ත ප්රහාර ගැන කතා හැදුනත් හතර අත වගා වන්නේ 'මුස්ලිම් විරෝධී' සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්රචණ්ඩත්වයකි.