සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක් ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසය
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක් ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසය
පසුගිය පෙබරවාරි 09 දින පෙරවරු 10 සිට පස්වරු 05 දක්වා විදුලි කප්පාදුවක් දිවයින පුරා කඩින් කඩ ප්‍රදේශ ගණනාවකම ඇති විය. එය හදිසි පද්ධති බිද වැටීමක් නිසා සිදු වු අකරතැබ්බයක් නොවේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද මෙම විදුලි කප්පාදුව මින් පෙර දැනුම් දීමකින් තොරව සිදු කළ එකකි.
මේ රටේ සුවහසු දහසක් දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අසුනේ වඩා හිඳුවා තැබීමට
බැඳුම්කර පිළිබඳ වෝහාරික වාර්තාවට මෑත කාලයේ වැඩිපුරම ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වන්නේ මහ බැංකුවේ හිටපු අධිපති,
අවසානයේදී බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) පාර්ලිමේන්තුවට විවෘත විය. දැන් අපට එක් කතාවක් නිල වශයෙන් කිව හැකිය. තමන් සුදනන් යැයි යහපාලන ආණ්ඩුවට බැඳුම්කර හොරුන් යැයි කෑ ගැසු රාජපක්ෂ ආණ්ඩුව, බැඳුම්කර ගනුදෙනුවලින් ශ්‍රී ලංකා රජයට බිලියන ගණන් පාඩු සිදුකර ඇත. සුදනන්ගේ රෙදි ගැලවී ඇත. ඔවුන්ද බැඳුම්කර හොරු බව තහවුරුවී තිබේ.
“ගෝඨා’ස් වෝ” නම් වූ පොත ලිව්වේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රප්‍රේමය.
වෝහාරික වාර්තාවලින් (Forensic Audit Report) බරපතළම ප්‍රහාරය එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවට නොව ඊට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවට බව මේ වෙද්දී දේශපාලන සමාජය තුළ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හුවමාරු වන කතාවක්.
දේශපාලන පක්ෂ සියල්ලට ම ආවේණික ලක්ෂණයක් වන 'අභ්‍යන්තර බල තරගය' අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සෙසු පක්ෂවලට නොදෙවෙනි බව එහි දශක හතකට ආසන්න ඉතිහාසයෙන් පෙන්නුම් කෙරේ.
මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි.
ජයවීරට හදිසියේම දුරකථන පනිවුඩයක් ආවේය. ජයවීරගේ නංගිට අසනීපයි, ඉක්මනට ගෙදර එන්න. දුර කථනයෙන් කියවුනේ එපමණෙකි.
පහුගිය පාස්කු ඉරිදා මේ රට මුහුන දීපු ඉතා අවාසනාවන්ත ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් පස්සේ සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලත් ජීවයක් ලැබුවා වගේ මට පේනවා.
මහාචාර්ය රොහාන් ගුණරත්න ගැන ශ්‍රී ලාංකික අවධානය මුලින්ම යොමු වන්නේ LTTE ත්‍රස්තවාදය යුදමය ක්රියාමාර්ගයකින් පැරැදවිය නොහැකි බවට ඔහු කළ ප්‍රකාශයත් සමඟය.
වරක් ව්‍යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප්‍රකට කියමනකි.
පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට කතා කලේ යයි ද එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භිතියෙන් කල් ගෙවති. 'ඉස්ලාම් අන්තවාදී' ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුනත් හතර අත වගා වන්නේ 'මුස්ලිම් විරෝධී' සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්රචණ්ඩත්වයකි.