ඉසෙඩ් පරපුරේ කතිකාව (Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
තවත් ජනපතිවරණයක් අත ළඟටම පැමිණෙමින් තිබේ. එමෙන්ම මෙම ජනපතිවරණ උණුසුම සමඟ ජනතාවගේ හැගීම් ආවේග වඩාත් තියුණු බවක් පළ කිරීම ස්වභාවික ය.
“මේ සැරෙත් ලියන්නෙ ඉලෙක්ෂන් එක ගැනද?” මගේ මිත්‍රයෙක් ඇසුවේය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයේදී, වැඩි වශයෙන් ජනාධිපතිවරණ සමයේදී මීට පෙර අවස්ථාවල, අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපය
"long term interests of the country before short term popularity" - "කෙටිකාලීන ජනප්‍රියත්වයට පෙර රටේ දිගුකාලීන අවශ්‍යතා"
මේ කියන්න යන්නෙ තනිකරම බෝනික්කෝ ගැන කතාවක්.
එළබෙන ජනාධිපතිවරණයේදී රටේ හා ජනතාවගේ යහපත පිනිස තරඟ කරන අපේක්ෂකයින් අතුරින් ජනාධිපති ධුරයට
2023 ජූලි මාසයේදී සම්මත වූ 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 89 වන වගන්තියට අනුව,
ජනපතිවරණ උණුසුමත් සමඟ රනිල් වික්‍රමසිංහ දැඩි කාර්ය බහුල තත්ත්වයකට පත්ව සිටියි.