'යථාර්ථය දැකීමට නම් මතවාද උරගා බැලිය යුතුවේ' -( චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
යාපනයේ ගොවි ජනයාගේ සාර්ථකත්වය, ජවිපේ සහ සජබය යාපනේ නැතිකම යනුවෙන් අරුන් සිද්ධාර්ථන් කළ ප්‍රකාශයක් මුහුණු පොතට එක් කිරීම හේතුවෙන් ලැබුණ අයහපත් ප්‍රතිචාර මටද අරුන් සිද්ධාර්ථන්ටද යන්න පැහැදිලි නැත.