කාලි අම්මා: ''එයා දැන් ලොකු ළමයෙක්'' -ගාමිණී වියන්ගොඩ
කාලි අම්මා ඉපදුණේ සහ වාසය කෙළේ ගමේ ය. පසු කලෙකදී වෙනත් ගැමියන් සේම ඇයත් නගරයට ආවාය.
සිරස “ලක්ෂපති” වැඩසටහනට පසුගිය සතියේ පැමිණි ගාල්ලේ මුස්ලිම් පාසල් දැරිවිය ලක්ෂ 20 ක දිනුම රැගෙන යාම විශේෂයෙන් ෆේස් බුක් ලෝලීන් අතර ඉමහත් කතා බහට ලක් විය.